බන්ධනාගාර ගත වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සමගි ජන බලවේගය දිනවීම සදහා සුවිශේෂි කාර්යභාර්යයක් ඉටු කල ඇය සමගි ජන බලවේගය ප්‍රමුඛ ආන්ඩුවක් පිහිටුවීම සදහා කටයුතු කරමින් සිටියා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බලයට පත් වුවහොත් ඇයට ජනාදිපති සමාව හිමි වනු ඇති බවට මතයක් සමාජ මාධ්‍ය තුල පැතීරී යමින් තිබෙනවා. කෙසේ වෙතත් ඇයගේ දේශපාලන දිවියේ තීරණාත්මක අවදියක ක්‍රියාකාරීව දේශපාලනයේ නිරත විය යුතුම මොහොතක මේ ආකාරයෙන් සිර දඩුවම් විදීමට සිදුවීම ඇයගේ දේශපාලන දිවියේ විශාල පසුබෑමකට හේතුවනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

මෙම තීන්දුව හිරුණිකාගේ දේශපලන දිවිය නවත්වා දැමීමට හේතු වෙයිද්? එසේත් නැතිනම් ඇයට මෙම දඩුවම සාර්ථක දේශපාලන දිවියකට පන්නරයක් වේවිද? මේ සියල්ලම නුදුරු අනාගතයේදී තීරණය වීමට නියමිව්තව තිබෙනවා.

සම්පුර්ණ විස්තරය වීඩියෝවෙන්